ඔන්න windows 10 upgrade කරගන්න තවත් විදියක්.

 මම දැන් ඔයාලට දෙන Softwaer එක අරගෙන පුළුවන් ඔයාල windows 7 හෝ windows 8.1 යන මෙහෙයුම් පද්දති බාවිතා කරනවානම් windows 10 upgrade කරගන්න.එහෙනම් බාගන්නකො.

මම දුන්න link එකේ තියෙන download button දෙකෙන් ඔයාගේ පරිගනකයට ගැලපෙන එක බාගන්න.ඊටපස්සේ ඒක Run කරලා windows 10 කැමති iso file එකක් බාගෙන එකෙන්ම pen එකට හරි dvd එකකට දාගන්න.දැන් සාමාන්‍ය විදියට boot කරලා install කරගන්න.එතකොට setup key එකක් ඕනේ වෙනවා ඒ ටිකත් මම දෙන්නම් කෝ
Windows 10 Professional:- W269N-WFGWX-YVC9B-4J6C9-T83GX
Windows 10 Professional 64:- MH37W-N47XK-V7XM9-C7227-GCQG9
Windows 10 Enterprise:- NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
Windows 10 Enterprise N:- DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4
Windows 10 Education:- NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2
Windows 10 Education N:- 2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ
Windows 10 Enterprise 2015 LTSB:- WNMTR-4C88C-JK8YV-HQ7T2-76DF9
Windows 10 Enterprise 2015 LTSB N:- 2F77B-TNFGY-69QQF-B8YKP-D69TJ
එහෙනම් ප්‍රශ්න එහෙම තියෙනවනම් comment කරන්න. 

    

 

0 අදහස්:

Post a Comment

 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top