My computer එකේ (CD/DVD) icon එක පෙන්නන්නේ නැද්ද? මෙන්න විසදුම්.
ඔන්න දැන් කස්ටිය windows 10 දාගෙන යනකොට එන ලොකු ගැටලුවකට ඔන්න මම අද පිලියමක් ගේනවා.මේ ප්‍රශ්නය windows 10 විතරක් නෙමයි.අනිත් windows 7 ,8 , 8.1 වගේ ඒවටත් මේ ගැටලුව එනවා දැන් බලමු මොකද මේකට කරන්නේ කියල.පොඩි ලේසි ක්‍රමයක් තියෙන්නේ.බොරුවට format කරන්න ඕනේ නැ.ක්‍රම දෙකක්ම තියෙනවා.
පලවෙනි ක්‍රමය:-
මුලින්ම මම දෙන මේ file එක බාගන්න.
Fix CD-DVD Drive Missing in Windows.reg
කියන .reg file එක Open කරලා ඔක්කොම එන දේවල් වලට ok දීල com එක restart කරන්න.දැන් cd/dvd rom එක පෙනෙයි.
දෙවිනි ක්‍රමය:-
දැන් බලමු අනිත් ක්‍රමය මේකට ඕනේ වෙන්නේ command prompt එකයි.මුලින්ම මේක copy කරගන්න.
reg.exe add "HKLM\System\CurrentControlSet\Services\atapi\Controller0" /f /v EnumDevice1 /t REG_DWORD /d 0x00000001
[Fix] Optical Drives (Cd/Dvd) Icon Not Showing In My Computer Window - Sl Lions Blog >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
[Fix] Optical Drives (Cd/Dvd) Icon Not Showing In My Computer Window - Sl Lions Blog >>>>> Download LINK
>>>>> Download Now
[Fix] Optical Drives (Cd/Dvd) Icon Not Showing In My Computer Window - Sl Lions Blog >>>>> Download Full
>>>>> Download LINK dq