My computer එකේ (CD/DVD) icon එක පෙන්නන්නේ නැද්ද? මෙන්න විසදුම්.

ඔන්න දැන් කස්ටිය windows 10 දාගෙන යනකොට එන ලොකු ගැටලුවකට ඔන්න මම අද පිලියමක් ගේනවා.මේ ප්‍රශ්නය windows 10 විතරක් නෙමයි.අනිත් windows 7 ,8 , 8.1 වගේ ඒවටත් මේ ගැටලුව එනවා දැන් බලමු මොකද මේකට කරන්නේ කියල.පොඩි ලේසි ක්‍රමයක් තියෙන්නේ.බොරුවට format කරන්න ඕනේ නැ.ක්‍රම දෙකක්ම තියෙනවා.

පලවෙනි ක්‍රමය:-   

මුලින්ම මම දෙන මේ file එක බාගන්න.


Fix CD-DVD Drive Missing in Windows.reg

කියන .reg file එක Open කරලා ඔක්කොම එන දේවල් වලට ok දීල com එක restart කරන්න.දැන් cd/dvd rom එක පෙනෙයි.

දෙවිනි ක්‍රමය:-

 දැන් බලමු අනිත් ක්‍රමය මේකට ඕනේ වෙන්නේ command prompt එකයි.මුලින්ම මේක copy කරගන්න.

reg.exe add "HKLM\System\CurrentControlSet\Services\atapi\Controller0" /f /v EnumDevice1 /t REG_DWORD /d 0x00000001 

 දැන් command prompt එක open කරගන්න.(start menu එකේ cmd කියල search කරන්න.)දැන් මේක past කරන්න.(right click කරලා)දැන් Enter ඔබන්න.දැන් restart කරන්න.

මේ ක්‍රම දෙකෙන් අනිවාර්යෙන් ඔය ලෙඩේ හරියනවා.

ඔන්න මේ වැඩෙත් දුන්න. comment එකක් දන්නා අමතක කරන්න එපා.


1 අදහස්:

  1. [Fix] Optical Drives (Cd/Dvd) Icon Not Showing In My Computer Window - Sl Lions Blog >>>>> Download Now

    >>>>> Download Full

    [Fix] Optical Drives (Cd/Dvd) Icon Not Showing In My Computer Window - Sl Lions Blog >>>>> Download LINK

    >>>>> Download Now

    [Fix] Optical Drives (Cd/Dvd) Icon Not Showing In My Computer Window - Sl Lions Blog >>>>> Download Full

    >>>>> Download LINK dq

    ReplyDelete

 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top