Windows 10 එකේ ඔක්කොම version ටික එකම iso එකෙන්
මෙන්න මම මුලින්ම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වුනාට එහෙනම් බලමු මේ අලුත් gadget එක මොකක්ද කියල. මෙහෙමයි මේ .iso file එකේ ඔය පහල තියෙන පින්තුරේ වගේ ඔක්කොම version වල 64 bit හා 32 bit යන ආකාරයෙන් එකම iso file එකේ තියෙනවා.
ඉතින් දැන් එහෙනම් මම Direct Link එකක් දෙන්නම් එහෙනම් බාගන්නකො.
windows 8.1 වලට හුගක්ම සමාන Install එකක් තමා ලැබෙන්නේ. ඒ නිසා උඩ පින්තුරේ විදියට ඔයා කැමති version එක තෝරලා install කරගන්න පුළුවන් . එහෙනම් මම දෙන අනිත් iso file ටිකත් කැමතිනම් බාගන්න.
windows 10 pro and home 2 in 1 32-bit
windows 10 pro and home 2 in 1 64-bit
එහෙනම් බලමු මොනවද ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕන දේවල් කියල.windows 10 ගහන්න.
- processor එක 1GHz පමණ විය යුතුයි.
- ram එක 1GB විතර කිව්වට ඊට වැඩියෙන් තියෙන එක හුගක් හොදයි.
- Hard එකේ 16GB විතර ඉඩක් ඕනේ.
ඒ කියපු ඒවා තියෙනවනම් windows 10 දාගන්න බයවෙන්න එපා.
Windows 10 Professional W269N-WFGWX-YVC9B-4J6C9-T83GX Windows 10 Professional 64 MH37W-N47XK-V7XM9-C7227-GCQG9 Windows 10 Enterprise NPPR9-FWDCX-D2C8J-H872K-2YT43 Windows 10 Enterprise N DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4 Windows 10 Education NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2 Windows 10 Education N 2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ Windows 10 Enterprise 2015 LTSB WNMTR-4C88C-JK8YV-HQ7T2-76DF9 Windows 10 Enterprise 2015 LTSB N 2F77B-TNFGY-69QQF-B8YKP-D69TJ
ඔන්න setup key ටිකත් ඔන්න දුන්න. එහෙනම් use කරලා කියන්න කොහොමද කියල.මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න.
- මම මේ iso file upload කරේ නැහැ මේ link වැඩකරේ නැත්නම් පහල link එකට ගිහිල්ල බාගන්න.
- මෙතනින් යන්න.
0 අදහස්:
Post a Comment