සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම දැන් ගණිතය ONLINE ආකාරයෙන්

mathssir.lk මෙය ඉතාමත් වටිනා වෙබ්අඩවියකි. මෙහි අප පාසලේ ඉගෙනගන්න ගණිත කරුණුම ඉතාමත් ලේසි පහසු ක්‍රමත් සමගම අපට කියා දෙනවා 9,10,11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන යට බොහොම වටිනා පාඩම් මාලාවක් තිබෙනවා.සියලු පාඩම්  ඇත්තේ video පට ලෙසය. රෝෂිත රාජපක්ෂද මෙහි ගණිත කෙටි ක්‍රම මාලාවක් හොදින් කියාදෙනවා.පසුගිය විබාග ප්‍රශ්න පත්‍රද මෙහි බාගත් කරගත හැක.මෙම වටිනා වෙබ්අඩවිය අපට ගෙනත් දෙන්නේ ගණිත ගුරුවරයෙක් වන මුණිසිරි ජයසුන්දර ගුරුවරයාය. මෙවැනි වටිනා දෙයක් අපිට ගෙනල්ල දුන්න එම ගුරුවරයාට ඉස්තුති කරමු.



2 අදහස්:

  1. Mathssir.Lk-Study Maths For A Better Path - Sl Lions Blog >>>>> Download Now

    >>>>> Download Full

    Mathssir.Lk-Study Maths For A Better Path - Sl Lions Blog >>>>> Download LINK

    >>>>> Download Now

    Mathssir.Lk-Study Maths For A Better Path - Sl Lions Blog >>>>> Download Full

    >>>>> Download LINK 96

    ReplyDelete

 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top