පියානෝව දැන් Online වාදනය කරන්න.

මේ තමා තවත් online තියෙන බාන්ඩයක්. ඔන්න දැන් පියානෝව online වාදනය කරන්න පුළුවන් ඒ අවස්ථාව අපට සලසා දී තිබෙන්නේ http://virtualpiano.net/ යන වෙබ් අඩවියෙන්ය. එහෙනම් ඔයාලත් ඔය පියානෝ softwaer හොයා හොයා ඉන්නේ නැතුව මේක ප්‍රයෝජනයට අරන් බලන්න. ගිහිල්ල වාදනය කරලම බලන්නකෝ අදහස් comment කරන්න අමතක කරන්න එපා.
වෙබ් අඩවියට මෙතනින් යන්න.

0 අදහස්:

Post a Comment

 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top