කරදර කාරී යාලුවන්ගෙන් එපාවූ Facebook ජිවිතෙන් අයින් කරමු .



මෙය ඉතාමත් සරල ලෙස කරගත හැක.ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව add කරගත් එපාකරපු facebook යාලුවන්ගෙන් බේරීමට හා ඔබට ඇති විවිධ ගැටළු නිසා ඔබට ඔබගේ facebook ගිණුම එපාවී ඇතත් එය ගැටළුවක් කරගත යුතු නැත.

               අද මම ඔයගොල්ලන්ට මගේ පළමු post එක ලෙස දෙන්න යන්නේ කොහොමද තමාගේ facebook ගිණුම ඉවත්කරන්නේ කියල. ඇත්තම කිව්වොත් ඔබගේ ගිණුම deactivate කරොත් ඔබට කිසිම දවසක facebook ගිණුමෙන් ඉවත්ව යාමට නොහැක එහෙත් ඔබට ඔබගේ ගිණුම delete කරොත් දින 14 වැනි කෙටිකලකින් ඔබ facebook තුල නොමැති බව පෙනෙයි.කෙසේද මෙය කරන්නේ ඉතාමත් පහසුයි.
1.ඔබගේ facebook account එකට log වෙන්න.
2.(https://www.facebook.com/help/delete_account)මෙම link එක click කර එම වෙබ් පිටුවට ඇතුළුවන්න.
3.ඉන්පසුව එහි ඇති Delete My Account නම් button එක click කරන්න.
4.දැන් ඔබගේ මුරපදය සදහන් කර OK නම් button එක click කරන්න.
දැන් ඔබ දින 14 යනකල් ඔබගේ ගිණුමට log නොවි සිටියොත් දින 14 කින් ඔබගේ ගිණුම සම්පුර්ණයෙන්ම ඉවත්කරදමනවා. ඔබ දින 14 ගෙවීමට පෙර ඔබගේ ගිණුමට ඇතුල් වී delete වීම cancel කරගත හැක.
Next
Android Handwriting Note App
Previous
This is the last post.

0 අදහස්:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top