Office 2016 ඔන්න මන් ගානේ.



ඔන්න හුගකලෙකට පස්සේ තමා පොස්ටුවක් ලියන්න blog එක පැත්තේ අවේ මෙන්න මේ O/L කියල එකක් ලිව්වනේ. ඒවගෙන් වැඩක් නැනේ ඔන්න මම අද ගේනවා කට්ටිය ගොඩක්ම අසාවෙන් ඉන්න Office 2016 Package එක අරන් මේක මම පාවිචි කලා හොදයි ඒ වුනාට අලුත් වැඩකිඩ ටික හොයාගන්න ටිකකාලයක් යනවා.මෙ චුට්ටත් කෙටුවේ අමාරුවෙන් එහින්ද බාගෙන ඉතුරුටික බලමු. 

මෙන්න මෙහෙමයි



                  1. ඔයා මුලින්ම O16Setup.exe කියන එක run කරන්න.



 (.iso file එක ඇතුලේ තියෙන්නේ ඒහින්ද power iso වගේ sotwaer එකකින් mount කරගෙන ඉන්න.)

2.ඊටපස්සේ Forcuse remove office 2016 කියන බොත්තම ඔබන්න 

                 3.ඊට පස්සේ කරන්න තියෙන්නේ install office කියන බොත්තම ඔබන්න.(ඔයාගේ com එකේ හැටියට x64 / x32 තෝරලා දෙන්න.)

                    4.ඔන්න ඉතින් crack එකත් තියෙනවා install වෙලා ඉවර උනාටපස්සේ KMSAuto Lite (CRACK) එකෙන් crack කරගන්න.

මොකක් හරි අව්ලක් වුනොත් comment එකක් දන්නා

1 අදහස්:

  1. Office 2016 Direct - Sl Lions Blog >>>>> Download Now

    >>>>> Download Full

    Office 2016 Direct - Sl Lions Blog >>>>> Download LINK

    >>>>> Download Now

    Office 2016 Direct - Sl Lions Blog >>>>> Download Full

    >>>>> Download LINK vA

    ReplyDelete

 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top