ෆිල්ම්,ගේම් හොදට බාමු µTorrent PRO 3.4.3 Build 40760 + Crack
මම අද ඔයගොල්ලන්ට දෙන්න යන්නේ uTorrent PRO එකයි.
කව්රුත් දැන් ආසාවෙන් ෆිල්ම්,ගේම් බාන්නේ torrent වලින්නේ.එහෙනම් ඒ ආසාව තව වැඩිකරගන්න ඔන්න මම අද ඔයාලට දෙන එක ප්‍රොයෝජනවත් වෙයි. එහෙනම් බාගමුකො බලන්න.
දැන් බලමු කොහොමද crack කර ගන්නේ කියලා. utorrent කලින් දාගෙන තිබ්බනම් uninstall කරන්න.ඊට පස්සේ මම දුන්න uTorrent.exe
කියන setup එකෙන් install කරගන්න ඒ වුනාට open කරන්න එපා system tray එකේ utorrent එක exit කරන්න.දැන් මම දුන්න crack එක install වුන folder එකට copy paste පාරක් දාගන්න.ඔන්න හරි දැන් crack එක run කරන්න.ඊට පස්සේ Select default install directory කියන එකට C:\Users\DJ_Sevindu\AppData\Roaming\uTorrent (මේ මගේ install වුන තැන) වගේ ඔයගොල්ලෝ utorrent install කරපු තැන දෙන්න දැන් Next දෙන්න හරි ඔන්න ඔයගොල්ලන්ට පෙනෙයි දැන් crack වෙලා තියෙන හැටි ඔන්න එහෙනම් මේ වැඩෙත් දුන්නේ අපි තමා මොනවා හරි අහන්න තියෙනවනම් comment කරන්න.
0 අදහස්:
Post a Comment