හරි හැටි Hard එක Manage කරගමු.
ඔන්න දැන් පරිගණකයේ ඇති Hard Disk එක හොදට manage කරගන්න අලුත්ම IObit
SmartDefrag v4 එක මෙන්න එහෙනම් බාගන්නකො.වැඩි විස්තර ඕනේ නැනේ Smart Defrag එක කොටලා බලන්නකෝ එතකොට පෙනෙයි කොහොමද වැඩේ කියල.computer එකේ speed එක වැඩි කරන්නත් මේක ඉතාමත් වටිනවා.බලන්නකෝ කොම් එකේ speed එකත් වැඩි වෙන හැටි
0 අදහස්:
Post a Comment