IDM v6.23.17 සහ Crack එක කලින්ම අපෙන්.


ඔන්න අපි මේ මාසයේ 27 වෙනිදා  එන්න තියෙන Internet Download Manager v6.23.17 එක Crack එකත් එක්කම දෙන්නයි යන්නේ එහනම් බාගන්න.

එහෙනම් බලමු crack කරගන්න විදිය.මෙහෙමයි ඔයා දැනට IDM පරණ Version එකක් පාවිච්චි කරනවානම් ඒක මුලින්ම Uninstall කරන්න.මතක තියාගන්න Full Uninstall කරන්න.දැන් බාගත්ත rar file එකේ තියෙන idman623build17.exe කියන එක open කරලා Install කරගන්න.(open කරන්න එපා) ඊට පස්සේ install වුන තැනට යන්න.(Shourtcut එක Right click කරලා open file location ගන්න)දැන් ඔය rar file එකේ තියෙන Patch.exe එක එතනට Copy paste කරගන්න.හරි දැන් Patch.exe එක open කරලා  Patch කියන button එක ඔබල එන First name සහ Last name වලට කැමති එකක් දෙන්න. දැන් හරි බාන්න කැමතිදෙයක් බාල බලන්න. ඔන්න වටිනා දෙයක් ඔයාලට අදත් දුන්න.ප්‍රශ්න එහෙම තියෙනවනම් comment එකක් දාන්නකෝ෴

0 අදහස්:

Post a Comment

 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top