තව දවස් 21 කින් Windows 10 නිකුත් කෙරේ.
මෙන්න මෙන්න අපේ කොල්ලෝ කෙල්ලෝ ආසාවෙන් බලන් හිටපු දිනය දැන් ටික ටික ලන්වෙනවා.මොකාක්ද මේ දිනය? එක තමා Windows මෙහෙයුම් පද්දති පෙලේ අලුත්ම සාමාජිකය වන Windows 10 අපට ලබාදෙන දිනය එහෙනම් ඉතින් ඔය හිටිය වගේම තව දවස් 21 ඉවසුවොත් ඇති.මොකද මේ මාසයේ 29 වෙනිදා Windows 10 නිල වශයෙන් එලි දක්වනවා.ඉතින් ඔන්න ඔය (Genuine) Windows 7, Windows 8 , Windows 8.1 යන මෙහෙයුම් පද්දති සියල්ලම නව Windows 10 මෙහෙයුම upgrade කිරීමේ හැකියාව ලබාදී තියෙනවා.මෙහි Windows 10 Home හා Windows 10 Pro යනුවෙන් සංස්කරණ දෙකක් හදුන්වා දී තිබෙනවා. එත් අපිටනම් Genuine වින්ඩොව්ස් මෙහෙයුම් පද්දති නැනේ ඔය මොකක් හරි Crack පාරක් දාල තියෙන වින්ඩොව්ස් නේ.ඉතින් අපිට upgrade කරන්න නම් බැ ඒත් අපිට පුළුවන් DvD වලින් කෙලින්ම දාගන්න පුළුවන්.ඒ වගේම වින්ඩොව්ස් වල නවතම විශේෂාංග පාරිබෝගික අදහස් මත එක් කර ඇත.ලොව වේගවත්ම browser එකක් වන මයික්‍රොසොෆ්ට් ඒජ් බ්‍රව්සරය මෙහි ඇතුලත් කර ඇත.එහෙනම් තව විස්තර Windows 10 එන්න ලන්වෙලාම කියන්නම්කො බලන් ඉන්න අපි තමා මුලින්ම වින්ඩොව්ස් ඔයගොල්ලන්ට දෙන්නේ කටත් ඉස්සෙල්ලා.*^*෴
දැන් ඉතින් ඔයගොල්ලන්ට ඉවසන්න බැයිනම් ටෙක්නිකල් ප්‍රිවීව් එක එහෙනම් බාගන්නකො
32 Bit
64 Bit
මෙන්න එහෙනම් දුන්න මොනවහරි අහන්න තියෙනවනම් comment කරන්නකෝ.
0 අදහස්:
Post a Comment