Best DJ FailBest DJ Fail

fldÉpr fldfydu Wk;a yefudagu jrÈkjfka‌''' n,kakflda fï DJ  whsh,d wlal,dg jerÿk ;ek álla' …

තව දුරටත් »
30Jan2016

See You Again|Wiz Khalifa ft. Charlie Puth| Saxophone CoverSee You Again|Wiz Khalifa ft. Charlie Puth| Saxophone Cover

Tkak wo uu Thd,g f.kdfõ kshu iskaÿla fïl *qÆul iskaÿjla cover tlla  jeä l;d ´fka ke n,,u bkak                                                                    1080P 720p 360p …

තව දුරටත් »
30Jan2016

Muni 3 (Kanchana 2) Child Song With Sinhala  Subtitles Present by DJ SevinduMuni 3 (Kanchana 2) Child Song With Sinhala Subtitles Present by DJ Sevindu

කාංචන චිත්‍රපටියේ ලස්සන ගීතයක් උපසිරස සමගම. මෙහෙමයි මේක මේ නිකන් අසාවට වගේ කරපු එකක් ඔන්න ඔන්න බලන්නකෝ. මේක මම upload කරේ. ඒවගේම කියන්න ඕනම දෙයක් තමයි මේක පරිවර්තනය කලේ නම් මම නෙමයි baiscopelk අඩවියේ පරිවර්තනයක් වන අතර මෙලස උපසිරැසිය video වට එකතු කලේ මම. …

තව දුරටත් »
04Jan2016

Office 2016 Free Direct Download Office 2016 Free Direct Download

Office 2016 ඔන්න මන් ගානේ. ඔන්න හුගකලෙකට පස්සේ තමා පොස්ටුවක් ලියන්න blog එක පැත්තේ අවේ මෙන්න මේ O/L කියල එකක් ලිව්වනේ. ඒවගෙන් වැඩක් නැනේ ඔන්න මම අද ගේනවා කට්ටිය ගොඩක්ම අසාවෙන් ඉන්න Office 2016 Package එක අරන් මේක මම පාවිචි කලා හොදයි ඒ වුනාට අලුත් වැඩකිඩ ටික හොයාගන්න ටිකකාලයක් යනවා.මෙ චුට්ටත් කෙටුවේ…

තව දුරටත් »
21Dec2015

Indian Drum sampleIndian Drum sample

ඔන්න DJ කරන අයට ඉන්දියානු තාලෙට. ඔන්න හුග කාලෙකට පස්සේ තමා ලිපියක් ලියන්න හිතුවේ.ඔන්න ඒ නිසාම වටිනා කියන දෙයක්ම දෙන්න යන්නේ එහෙනම් බාගන්න වැඩිය කතා ඕනේ නැනේ. …

තව දුරටත් »
12Nov2015

[FIX] Optical Drives (CD/DVD) Icon Not Showing in My Computer Window[FIX] Optical Drives (CD/DVD) Icon Not Showing in My Computer Window

My computer එකේ (CD/DVD) icon එක පෙන්නන්නේ නැද්ද? මෙන්න විසදුම්. ඔන්න දැන් කස්ටිය windows 10 දාගෙන යනකොට එන ලොකු ගැටලුවකට ඔන්න මම අද පිලියමක් ගේනවා.මේ ප්‍රශ්නය windows 10 විතරක් නෙමයි.අනිත් windows 7 ,8 , 8.1 වගේ ඒවටත් මේ ගැටලුව එනවා දැන් බලමු මොකද මේකට කරන්නේ කියල.පොඩි ලේසි ක්‍රමයක් තියෙන්නේ.බොරුව…

තව දුරටත් »
20Aug2015

windows 10 is a free upgrade (download & Install)windows 10 is a free upgrade (download & Install)

ඔන්න windows 10 upgrade කරගන්න තවත් විදියක්.  මම දැන් ඔයාලට දෙන Softwaer එක අරගෙන පුළුවන් ඔයාල windows 7 හෝ windows 8.1 යන මෙහෙයුම් පද්දති බාවිතා කරනවානම් windows 10 upgrade කරගන්න.එහෙනම් බාගන්නකො. මම දුන්න link එකේ තියෙන download button දෙකෙන් ඔයාගේ පරිගනකයට ගැලපෙන එක බාගන්න.ඊටපස්සේ ඒක Run කරලා wi…

තව දුරටත් »
08Aug2015
 
SL LIONS BLOG © 2013. All Rights Reserved. Powered by Blogger
Top