ලස්සන Music Template එකක් දෙන්නම්.

ඔන්න දැන් තමා වැඩේ. මෙහෙමයි මුලින්ම මම දුන්න rar file එක extract කරගන්න.ඊටපස්සේ ඔයා හදපු බ්ලොග් එකට log වෙලා ඊටපස්සේ dashbord එකේ තියෙන template කියන එකෙන් දකුණු පැත්තේ උඩම තියෙන BackUP/restore කියන Button එක හරහා ගොස් මම දීල තියෙන .xml file එක තෝරලා Upload කරන්න.
දැන් හරි දැන් ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න.මම කිව්ව විදියට තේරුනේ නැත්තම් පහල තියෙන Video එක බලන්න.
දැන් හරි දැන් ඔයාගේ බ්ලොග් එකට ගිහින් බලන්න.මම කිව්ව විදියට තේරුනේ නැත්තම් පහල තියෙන Video එක බලන්න.
0 අදහස්:
Post a Comment